“දේශසීමාවේ හඬන දැරිය” ඡායාරූපය ලොව හොඳම ප්‍රවෘත්ති ඡායාරූපය ලෙස තෝරාගනු ලැබ තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපය සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ දී හොන්ඩුරාස් ජාතික කාන්තාවක රඳවාගෙන පරීක්ෂා කරන අවස්ථාවේදී ඇගේ දෙහැවිරි දියණිය කඳුළු සලන අයුරු එම ඡායාරූපයේ දැක්වේ.
ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වෙන ගෙටී ඡායාරූප සේවයේ ජෝන් මුවර්ගේ කැමරා කාචයේ එම සිදුවීම සටහන් වී තිබිණි.
වර්ල්ඞ් ප්‍රෙස් ෆොටෝ ඇසුරිනි
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුවේදනීය අවස්ථාවක් තේමා කරගත් මෙම පින්තූරය ජනතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි පවතින අප්‍රසාදය තවත් වැඩි කරන්නක් බව නම් පැහැදිළියි.
මේක තමයි දෙවියන්ගේ මැවීමේ ආශ්චර්ය කියන්නේ හයක් හතරක් නොදන්නා කිරි දරුවෙක් මොකද කරන්නේ.
මෙය අනුවේදනීය අවස්ථාවක් බව ඇත්ත. නමුත් දකුණු ඇමෙරිකාවේ ඇති සියලු ප්‍රශ්න වලට ඇමෙරිකා එක්සත් ජනපදය වග කිව යුතුද?
මේ පින්තුර තේරීමේ දේශපාලනයක් නැතැයි කිව හැක්කේ කාටද?
නාමල් කියන කතාවට මමත් එකගයි.
ඇමෙරිකාව කියන්නේ ලොව ත්‍රස්‌තවාදීන් බිහි කරන ප්‍රධානම රටයි.
ඇමරිකාව වගකිව යුතුයි මේ ගැන
ලොව බලවත් රටවල් වල නායකයින් සියලු දෙනාම ත්‍රස්තවාදීන්. ලෝකෙට අවි යුධ නිෂ්පාදනය කරලා අහිංසක දුප්පත් රටවල් වලට මේවා විකුණලා යුද්ධ නිර්මාණය කරන්නේ මේ අය. මේ අයට ස්වභාව ධර්මය කවදා හරි පාඩමක් උගන්වාවි,