IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විශේෂ පිරිත් සඡ්ඣායන දුම්රිය බෙලිඅත්තෙන් ගමන් අරඹයි

(අනීෂා මානගේ - බෙලිඅත්ත දුම්රිය ස්ථානය) 


( සුසිල් ප්‍රියන්ත) 


( දීපාල් ද සිල්වා ) 


 

ගාල්ල දුම්රිය ස්ථානය

(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)


පිරිත් සඡ්ඣායනය කරමින් බෙලිඅත්තේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන දුම්රිය අද(25) බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණි.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මෙම දුම්රිය  ගමන් ආරම්භ කළේය.

දුම්රියෙන් වැඩම කිරීම සඳහා ධාතු කරඩුව බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ඊයේ රාත්‍රියේ රිය පෙරහැරකින් වැඩම කරනු ලැබූ අතර බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්ද පැවැත්විණි.  

බුජ්ජොමුව දුම්රිය ස්ථාන බෝසත් සමාජ සත්කාරක සංවර්ධන පදනම විසින් තෙවැනි වරට මෙම විශේෂ පිරිත් සඡ්ඣායන  දුම්රිය ධාවනය සිදුකරයි.

 ( අනීෂා මානගේ ) 



අදහස් (0)

විශේෂ පිරිත් සඡ්ඣායන දුම්රිය බෙලිඅත්තෙන් ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site