
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන 06 වැනිදා නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත.
මේ අතර මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (2) රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd