(රංජන් කස්තුරි)
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යානුකූලව එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


(රංජන් කස්තුරි)
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යානුකූලව එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


COMMENTS
එහෙම දේවල් තියෙන්නේ ඒ විදිහේ නීත්‍යානුකුල ආණ්ඩුවක් තියෙද්දී. බලහත්කාරකම් වලින් කුමන්ත්‍රණය කරන ඒවාට ඒ ස්ථාවර නියෝග අදාළ නොවන අතර, ස්ථාවර නියෝග අත් හිටුවා හදිසි අවස්තාවක් සේ සලකා රටේ ස්ථාවර භාවය ඇති කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ගයක් ලෙස විස්වාස භංගයක් ඉදිරිපත් කල හැක. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායද එයයි. අනික් කාරණය ඔය සියලු ක්‍රමවේද අනුගමනය කර නොකර පසුගිය කාලේ කටයුතු නොකළ පිරිසකට ස්ථාවර නියෝග මතක් වීමද පුදුම සහගතය.
කියනවා වගේ කරන්නත් දෙනවා නම්නෙ හොඳ
මේක මහා බොරුවක්. මේ කියන ක්‍රමවේදය වගේම සංකීර්ණ පිළිවෙතක් තියෙනවා පවතින රජයක් පාර්ලිමේන්තුව නොව කැබිනෙට්ටුව විසුරුවා හැර නව අගමැති කෙනෙක් ප්‍රමුඛ රජයක් පිහිටවීමටත්. ඒ ක්‍රමවේදය අනුගමනය කලාද? පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මන්ත්‍රීවරුන්ගේ සරල බහුතරයකින් තාවකාලිකව අත්හිටුවීමත් කල හැකිය.
2015 ජනපතිවරනයෙදී පොතක් අතින් උස්ස උස්සා පෙන්වමින් මම ආවොත් කරනවා කියපු ක්‍රමවේදය අනුවද වැඩ සිද්ධ කලේ?
ඕවා වලින් වැඩක් නෑ, මන්ත්‍රීවරුන් 122 විරුද්ධ නම් තවත් මොකද බලෙන් ඉන්න හදන්නේ. ලැජ්ජයි.
ඔය ලියන දේ හරි.., ඒ සාමාන්‍ය ක්‍රමවේදයයි. නමුත් මෙතැනදී සිදුවිය යුත්තේ ආණ්ඩු කරන ඇයො තමන්ට වැඩි ආසන ප්‍රමාණයක් පෙන්වීමයි... මෙයින් අදහස් කරන්නේ සෑම පනතක්ම සම්මත කළ නොහැකි වුනොත්... රටට යන කල මොකක්ද? මෙහි විසඳුම නැවත තිබුණු ආණ්ඩුව පත්කර සැවොම එකතුව ඉතා ඉක්මණින් මහා ඡන්දයකට යන්න ඕනෑ. එතකොට ජනතාවත් තමන්ගේ රිසි පරිදි ඡන්දය දිය හැකියි. බලෙන් සිටීමෙන් වනුයේ ජනතාවගේ අප්‍රසාදය වැඩි වීමේ ප්‍රවණතාවය වැඩිවීම නේද?
ස්ථාවර නියෝගවලට අනුව ඔබ නිවරදියි.. නමුත් ස්ථාවර නියෝග අත්හිටෙව්වට එය අදාල නොවේ. මෙය ඔබගේ දැනගැනීම පිණිසයි.
ඕක උඩින්ම තියෙන්න ඕනෑ කතානායක පුටුව අරන් ගිහාම කරන්න ඕනේ දේ... ඕවා කරන්න හරියට පාර්ලිමේන්තුවක් තියෙන්න එපෑයි..
ඇයි අපක්ෂපාති කථානායක කෙනෙක් ඕනේ නැද්ද?