
(ශාන්ත රත්නායක)
වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන පිරිස් හා එහි වෙළෙඳුන් හදිසි පි. සි. ආර් පරීක්ෂණයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
එයට හේතු වී ඇත්තේ දඹුල්ල සහ තඹුත්තේගම සිට එළවලු රැගන වෙළදුන් මෙහි පැමිණෙන නිසා බවත් එහි පැමිණි සියලුම වෙළදුන් පි .සි .ආර් පරීක්ෂණයකට ලක් කර ආර්ථික මධ්‍යස්ථනය තුලට ඇතුලත් කරගත් එහි කළමනාකරු එම .ඩි උපාලි මහතා කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd