(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ සැකකරු වූ අබ්දුල්ලා රාජේන්ද්‍රන් යන අය ජනවාරි 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලගට තියෙන්නේ සැකකාරයා නිදහස් කරන්න විතරයි. ඊට පස්සේ එයාට පුළුවන් සජිත් මහත්තයාගේ වේදිකාවට නගින්න. මොකෝ එජාප හිතවාදීන්ට ඒවා අවුල් වෙන්නේ නැහැ. නැත්තන් මාලිමා වේදිකාවත් හොදයි. සමහර අය හිටපු තැනමනේ.
ආ... ඔය විමර්ශන පවතින අතරතුරද? ඕකේ තිබුණු සමහර භාණ්ඩ අරගෙන ගියාය කියලා පුවත් තිබුණේ... ඉතින් නඩු දැම්මොත් නඩු භාණ්ඩ? කාට කියම්දෝ? හැබැයි පරීක්ෂණ සඳහා ගිය වියදම් ගෙවන්නේ පරම්පරානුගත ආදායම් වලින් වෙන්නැති...
නඩු භාණ්ඩ අල්ලස් ගෙන හොරෙන් ගෙනියන්න ඉඩ දුන් පොලිස් ඕ.අයි.සී. ට මොකද්ද දෙන දඬුවම..? අපි මැරිලා ඉපදුනේ නැහැ. හොඳට මතකයි..
හෙට සිට ව්‍යාපාරික කටයුතු අැරඹීමට මහේස්ත්‍රාත් නියෝග...