
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අද (19) පත්කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙම පත්කිරීම කළ බව වරාය අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා මීට පෙර කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය කෙනෙක් හැටියට මාල කඩපු හොරෙක් යටතේ වැඩ කරන්න වීම පරණ පව් ඵලදීමක් කියලයි මට නම් හිතෙන්නේ..!!!
ආචාර්ය රෝහිත තේරුවොත් හොඳම කෙනෙක් තමයි...
මේ ෆොටෝ එක දැක්කම මට ඇඩෙනවා ,ඇයි අපි ළමයින්ට උගන්වන්නේ කියලා .පත්වීම ගන්න එක්කෙනා සහ පත්වීම දෙන එක්කෙනා අතර වෙනස දැක්කම..... හිතුවම ....ලංකාවේ අපිට පවු
ආචාර්ය කෙනෙක් මාල හොරෙක්ට සර් කියන පාරාදීසේ.....
කීවෙනි සභාපතිද මේ අවුරුදු 2ට? ගිරවුන්ට කරේ මාල පැළැන්දුවාම වෙන දේ....!!!!
පැය කීයකටද දන්නේ නැහැ මේ පත්වීම...
මේ ආණ්ඩුව රටට සාපයක් ඉන්නකම් කයිවාරු විතරයි... කිසිම සෙතක් නැහැ.
මර්වින් සිල්වාගේ ජාතියේ ආචාර්ය කෙනෙක්. ඒ නිසා අවුලක් නෑ.
කැප්පෙටිපොල ට මොකද වුනේ?