
(අජන්ත රත්නායක)
වයඹ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා වාරියපොල ප්‍රාදේශීය සභාව මුද්‍රණය කළ බැනර්වලට වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකුගේ ඡායාරූපයක් ඇතුලත් කර තිබූ අයුරු දැකගත හැකි විය.
වාරියපොළ නගරයේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කර තිබු මෙම ශෝක ප්‍රකාශ බැනර් අතපසු විම දැනගත් විගස එය ඉවත් කිරීමට ට ප්‍රාදේශීය සභාව විසින් කටයුතු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවනේ දෙයියෝ සාක්කි...!!!
එහෙම දෙයක්වත් හරියකට කරගන්න බැරි එවුන්ගෙන් ඉන් එහාට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්