කාර්යාල කටයුතු සදහා පිටත්වන ජනතාව සහ සාමාන්‍ය මගී ජනතාව සදහා කොළඹ කොටුව දක්වා දුම්රිය 9ක් අද(30) ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
නුවර, මහව, කුරුණෑගල, රඹුක්කන, වේයන්ගොඩ, පුත්තලම සහ අවිස්සාවේල්ලේ සිට දුම්රිය බැගින්ද, ගාල්ලේ සිට දුම්රිය දෙක බැගින්ද කොළඹ කොටුවට පැමිණීමට නියමිතය.
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ දේශපාලන අත කොලු බවට පත්වී සිටින දුම්රිය සේවකයන් වහාම අස්කර අලුතින් සේවකයන් බදවා ගන්න .සාමාන්‍ය ජනතාව ඒ අයගේ අතකොලු බවට පත් කරන්න එපා. ජනතාවට ඉවසීමේ සීමාවක් තියෙනවා .ඒක එක්මවා ගිය දවසට සොරිම තමා.
දැන් ඔය දුම්රිය නමයෙන් ඔක්කොටම එන්න පුලුවන්ද? මිනිස්සු මැරෙන වැඩක් මේක. හිරවෙලා චප්ප වෙලා ගමනාන්තය සොයා ගැනීම.
මේ කොන්දක් නැති ආණ්ඩුව නිසා අද කී දෙනෙක් පාරේ රස්තියාදු වෙනවද?