IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වීරකැටියේදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

(ඩි.ජී.සුගතපාල)
 
වීරකැටිය වෑකඳවල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබිමකින්  බරපතල තුවාල පුද්ගලයා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
 
 ඊයේ (24) රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදු කෙරිණි.
 
මෙසේ මියගොස් ඇත්තේ විරකැටිය කෙමේගල වෑකඳවල පදිංචිව සිටි 37 හැවිරිදි  දෙදරු පියෙකි.
 
වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා සිටි ඔහු පළමුවවීරකැටිය රෝහලට ඇතුලත්  කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරුකර ඇති අතර එහිදි මියගොස් ඇත.
 
මියගිය අය නිති විරෝධි මත්පැන් ජාවාරම් කරවෙකු බවත් නිවසේ සිට කිලෝ මිටරයක් පමණ දුර අතුරු මාර්ගයකදි පිටු පසින් පැමිණ වෙඩි තැබිම සිදුකර ඇති බවත් ඔහු දිවාකල කිසිවෙකු මග ආරවුලක් ඇතිකර ගෙන ඇති බවත් ඒ අනුව මෙය පුද්ගලික ආරවුලක් මත සිදු කරන ලද අපරාධයක් බවට සැක කරන බවත් පොලිසිය පවසයි.
 
සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා විරකැටිය පොලිසිය පරික්ෂණ පවත්වත්වයි



අදහස් (0)

වීරකැටියේදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site