නව කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1000 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
වයිරසය පැතිරි යාමේ සිඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
මේ වන විට නව කොරෝනා වයිරසය 42,000 කට ආසාදනය වී ඇත. ලෝකයේ රටවල් 25 ක ආසන්න සංඛ්‍යාවකට වයිරසය පැතිරී ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd