
( දිල්රුක්ෂි ග්‍රේරු )
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේදී ව්‍යාජ මුදල් නොට්ටු 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 5000 සහ රුපියල් 1000 නෝට්ටු 13 ක් සහ ජංගම දුරකතන සහ එ.ටී.එම් කාඩ් පත් මොවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd