(රොහාන් කුමාර)
රුපියල් ලක්ෂ තුනක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙකු අද (18) අත් අඩංගුවට ගත් බව කෑගල්ල මුලස්ථාන පොලීසිය කියයි.
කෑගල්ල පොලිස් මුලස්ථානයට ලද තොරතුරකට අනුව ව්‍යාජ ලෙස මුද්‍රණය කළ 100 නෝට්ටු 24,ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොල්ගහවෙල මාර්ගයේ ගමන් කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය මගින් වටලනු ලැබූ අවස්ථාවේ සැකකරුවන් පලාගොස් ඇති අතර එක් සැකකරුවෙකු සමඟ මෙලෙස ඩොලර් අත් අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් සැකකරු සහ ව්‍යාජ මුදල් කෑගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කරීමට නියමිතව ඇත
සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු රඳවා තබා ගෙන ඉදිරි පරික්ෂණ පැවැත්වීමට අධිකරණ අවසරයක් ලබා ගැනීමට කටයුතු කරණ බවද පොලිසිය පැවසීය.

2025 දෙසැම්බර් මස 30
91
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට