IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි

(නිමන්ති රණසිංහ)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් පවත්වා මහජන පීඩාවක් ඇති කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව නොවැම්බර් 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අසනීප තත්ත්වයෙන් සිටින බව දන්වා අද අධිකරණයට පැමිණ සිටියේ නැත.  වෛද්‍ය වාර්තා ද සමඟ ඊළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය වීරවංශ මහතාට අවවාද කළේය.



අදහස් (5)

විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි

fsfsfsf Monday, 05 August 2019 07:56 AM

ඔවුන්ට කුමාරයෙක් වුණාට ඔහු අපට කුමාරයෙක් නොවේ.

:       34       59

sandy123 Monday, 05 August 2019 08:17 AM

මේකට තමයි කියන්නේ ලංකාවේ ඉපදෙන්න පින් දෙන්න ඕනේ කියලා...

:       5       24

HafeelMonday, 05 August 2019 11:04 AM

ලංකාවේ ඉපදිල විතරක් මදි. දේශපාලකයෙක් වෙන්නත් ඕනේ...

:       0       3

lion Monday, 05 August 2019 09:24 AM

අනේ මෙහෙමත් නඩු කල් දැමීමක්...

:       0       33

Gayantah Monday, 05 August 2019 10:53 AM

අනේ මන්දා අපේ නඩු නම් කවදාවත් ඔහොම කල් යන්නේ නැහැ. හොර හැඳුනුම්පත් නඩුවත් කල්යාවිද දන්නේ නැහැ. හොරකම් අතේ මාට්ටු වෙලත් කට නම් තියෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 220 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site