IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


විමල්ට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට

මනෝප්‍රිය ගුණසේකර
 
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාට එරෙහි නඩුව තමන් විභාග කිරිම සුදුසු නොවන බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා වෙත යොමු කළේය.


ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සමයේ සිය වත්කම් හා ආදායම් වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපලවල හිමිකරුවන් සිටීම සම්බන්ධයෙන් වන නඩුව මෙලෙස වෙනත් අධිකරණයට යොමු කෙරිණි.


විකුම් කළුආරච්චි මහතා බරතපල දුෂණ විමර්ශන කිරිමේ කොමිසමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ හෙයින් එම නඩුව තමන් විභාග කිරිම නුසුදුසු බව සඳහන් කරමින් නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කළේය.


එම කරුණු සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා මෙම නඩුව විභාග කිරිම සඳහා ශෂි මහේන්ද්‍රන් මහතා වෙත යොමු කළේය.



අදහස් (6)

විමල්ට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට

Mahee Friday, 02 November 2018 07:34 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගේ පුරවැසි බලතල අනුව මේ ගැන මතයක් පළ කිරීම සුදුසු නොවන බව මගේ මතයයි.

:       0       106

sirimal Friday, 02 November 2018 08:00 AM

විනිසුරු තුමාට රටේ සිද්ධ වේගෙන යන දේවල් දැකලා හීන් දාඩිය දාලද? ඔහොම යමු. තව තව අරුම පුදුම දේවල් වැඩි කල් නොගොස් බලා ගන්න ලැබෙයි.

:       2       176

Kaluwa Friday, 02 November 2018 08:57 AM

ඔන්න අලුත් අගමැති ගෝලයොත් වැඩ අල්ලන්න පටන් අරන්... මොනවා වුණත් එකම දේ තමයි සිද්ද වෙන්නේ..

:       2       122

රවින් Friday, 02 November 2018 09:23 AM

හපෝ තව නඩු කීයක් ඔය විදියට වෙයිද?

:       1       131

Nuwan Friday, 02 November 2018 10:03 AM

වෙනස සැපද?

:       64       427

chathuri Friday, 02 November 2018 02:42 PM

රජ්ජුරුවන් තනිවෙලා වගේ... මේ දවස්වල හෙවනැල්ල... වගේ ළඟින් හිටියා. කට්ටිය කෝ අයින් කෙරුවද? නැතිනම් ස්ථිර පත්වීම ලැබෙනකම් නිශ්ශබ්ද කෙරුවද? ඒ වගේවැඩක් තමයි වෙලා තියෙන්නේ... අගමැතිට. දෙන්නේ. එක දවසයි කිව්වා. මන්දිරය බාරදුන්නේ. නැතිනම් හොඳ වැඩක් කරනවා කිව්වා. එදා ඉදන් අතුරුදහන් රජ්ජුරුවන් දැනගත්තා.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 54 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2179 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site