අජිත්ලාල් ශාන්තඋදය
විභාග අපේක්‍ෂකයකුට ජංගම දුරකතනයක් ඔස්සේ කෙටි පණිවිඩ මගින් පිළිතුරු යැවූ බවට සැකපිට බළන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට පත් පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමේ මූලික විමර්ශනයක් අද (7) ඇරඹූ බව සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසීය.
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙම මූලික විමර්ශනය පවත්වා ඇයට එල්ල වී ඇති චෝදනා විභාග කර ඇය සම්බන්‍ධයෙන් තීරණයක් ගැනීමට සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත අදාළ විමර්ශන වාර්තාව කඩිනමින් යවන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය.
මෙවැනි චෝදනාවක් සම්බන්‍ධයෙන් වැරදිකරුවෙකු වෙන තැනැත්තෙකුට හෝ තැනැත්තියකට දෙපාර්තමේන්තු මට්ටමින් මුලින් වැඩ තහනමකට ලක්ව පසුව අවසන් විමර්ශනයකදී වරදකරු වුවහොත් සේවයෙන් පහකිරීමකට ලක්වීමට ඉඩකඩ ඇති බව අධ්‍යාපන බලධාරීහූ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 04
362
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විභාග වංචාවකට උදව්කළ ගුරුවරියට විනය පරීක්ෂණයක්
රවින් Friday, 07 December 2018 07:58 AM
ඉස්සෙල්ලාම ගුරුහෙරියගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න. දේශපාලන පත්වීමක් වෙන්න ඇති.
AnandaR Friday, 07 December 2018 03:19 PM
මෙවැනි වරදකට උපරිම දඬුවම සේවයෙන් පහකිරීම පමණද?