(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සිටියදී එම වේදිකාව දෙසට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 7වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ රත්මලාන රස්ටම් වත්ත පදිංචි 21 හා 40 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් බෝතලයයි, කොත්තුවයි තමයි...
ඕක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.., මිනිස්සුන්ගේ හැටි...
මේ දෙන්නා විතරද අහුවුණේ? එතන කාර් එකක් ඇතුලේ උන්නු නායකතුමාලා අහුවුණේ නැතිද?
සිරිකොතට ගල් ගහපු කට්ටිය නම් වෙන්න බැහැ.
අර ගෙදර යවපු හිරුණිකාට මොකද දන්නේ නෑ... මෙතනට ගෙන්නගෙන තියෙන්නේ...
සර්වාධිකාරීත්වයේ ලක්ෂණ තමයි.
මේ දෙදෙනා බයිබලය කියවලා තිබෙන්නේ... ඊයේ පෙරේදාද?
කවුද පුතාණෝට ගල්ගහන්නේ?
ඒ ගොල්ල කියන දේවල් තේරුම් ගත්ත මිනිස්සු තමයි මල්මාලා දාන්නෙත් ගල් ගහන්නෙත්.