(නාලක සංජීව දහනායක)
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එච්.ඊ ට‍්‍රයින් ජොරලින් එස්කෙඩාල් මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී අද (26) පෙරවරුවේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද සහභාගිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කැනේඩියානු මහකොමසාරිස්වරිය විපක්‍ෂනායකවරයා හමුවෙයි"
වෙනත් අය හම්බ වුණා නම් ඒවා කුමන්ත්‍රණ.. තමන් හමුවෙනවා නම්...
මොහු කොහොමද විපක්ෂ නායක වෙන්නේ ? මොහු පොහොට්ටු සාමාජිකයෙක්නේ. විපක්ෂ නායක සම්බන්ධන් මහතායි.
මෙතුමගේ ලේකම්ට වෙන වෙලාවක ෆෝන් එක බලන්න බැරිද? බොරු බිසී එකක් දානවා වගේ අනිත් අය ඉස්සරහ...
වහල්ලුන්ට අනුව මේ බටහිර කට්ටිය නෙමෙයි නැගෙනහිර කට්ටියක්.
මෙන්න බටහිරට රට පාවාදෙනවෝ...!!!