(නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ඇප ලබාදෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (26) නියෝග කළේය.
ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
සිද්ධියට අදාළ නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
අධිකරණ බලතල ක්‍රියාත්මක කිරිමේදී විනිසුරුවන් තිදෙනකුට බලපෑම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) (2) වගන්තිය යටතේ වරදක් සිදුකළැයි රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි.
රිෂාඩ් බදියුදීන් මොහොමඩ්ට බලපෑම් කරලා වගේ මට පෙනෙන්නේ. ඔක්කොම අය අපි දන්නවා ඔය ගොල්ලන් වැඩකරන්නේ කොහොමද කියලා...