(දයාසීලි ලියනගේ)
වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා පැරණි අංක 82/83 හා (එම්/එෆ්) කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
නැවත ලියාපදිංචිය ජූලි 31 දින දක්වා දීර්ඝ කර ඇති බව අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේකයක් මගින් උපදෙස් දී ඇත.
ලබන ජූලි මස 31 දිනෙන් පසු කරනු ලබන ඉල්ලීම් සහ පැරණි වැන්දඹු - අනත්දරු අංක ප්‍රතික්ෂ්ප කරනු ලබන බවද ලේකම්වරයා සඳහන් කර ඇත.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වැන්දඹු - අනත්දරු විශ්‍රාම වැටුප් පැරණි සාමාජිකයන් යළි ලියාපදිංචි කරයි
Karunaratne Perera Saturday, 20 February 2021 02:32 AM
සියලු දෙනාගේම දැනගැනීම පිණිස වෙබ් ලිපිනයත් දැනුම් දෙනවා නම් අගය කරනවා.
Lanka Saturday, 20 February 2021 12:37 PM
අන්තර්ජාල පහසුකම් සහ පරිඝණක සාක්ෂරතාවය නැති විශ්‍රාමික ජනතාව කොහොමද ලියාපදිංචි වෙන්නේ?