
(යොහාන් භාසුර)
විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාගැනීම ඇතුළු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සපයන සේවාවන් මාර්ගත ක්‍රමයට ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.rgd.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල ලේඛණ ඉල්ලුම් කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව එම ලේඛණ ශ්‍රී ලංකාව තුළ පමණක් බෙදාහරින බවත් වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදෙස්ගත ලාංකිකයන්ට සහතික 03ක් ඔන්ලයින් හරහා