
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන නගරයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට අධිබලැති විදුලි කණුවක කුහරයක් මත සිටි අඩි හයක් පමණ දිග පිඹුරකු බේරා ගත්තේය.
මොරගහහේන කුඹුකවත්ත පදිංචි පදිංචි 21 හැවිරිදි එම තරුණයා පිඹුරන් සහ ඇල්ලීමට දක්ෂතා දක්වන්නෙකි.
බස් නැවතුමේ සිටි සේවකයන් පිඹුරා විදුලි කණුවේ එය කුහරයක් මත සිටින අයුරු දැක ඒ බව දැනුම් දීමෙන් අනතුරුව එම එම තරුණයා එම ස්ථානයට පැමිණ පිඹුරා අල්ලා ගැනීමට සමත් වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd