(යොහාන් භාසුර)
විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා එම කොමිසමට දැනුම් දුන් බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
කිසිම අඩුවක් නැතුව අවුරුද්ද පුරාවටම අපට යහමින් ලැබෙන හිරු එළියෙන් සහ සුළඟින් සහ වෙනත් සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගන්න ඔය ලොකු උගත්තුයි, කෙරුමොයි, ඇමතියෝයි කටයුතු කලේ නැහැ.
තවත් කඩවෙන පොරොන්දුවක්.. මෙතෙක් කල් මේ අර්බුදය සසමනය කිරීමට කිසිඳු පියවරක් නොගෙන දැන් කුමක්ද තිබෙන කැක්කුම....?
වැඩ කරන අපේ විරුවා...
සර්ට බෑ..තවත් රට කන්නේ නැතිව තොලොංචි වෙලා ගියා නම් හොඳයි.
පිස්සෙක්ගෙන් පාරක් ඇහුවොත් වෙනදේ ගැන විතරක් හිතාගන්න...