(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ගාස්තුව ඉහළ දැමිය යුතු යන ස්ථාවරයේ එම මණ්ඩලයේ කළමනාකාරිතවය සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලි ගාස්තුව ඉහළ දැමීමට මහ බැංකුව ද නිර්දේශ කර ඇතැයි කී එම නිලධාරියා ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලැබී ඇතැයි ද කීය.
ලංකා විදුලිබල මණ්ඩලය 2014 වසරේ විදුලි ගාස්තුව අඩුකිරීමෙන් පසුව වසර 8 ක් ගතවී තිබුණ ද ගාස්තුවේ වෙනස් මේ දක්වා කර නොමැති බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විදුලිය කැපිල්ල අස්සේ බිලත් ඉහළට?
sharm warn Friday, 04 March 2022 02:21 PM
ඔව්... ඔව් ඒවා එහෙම්ම තමයි.
චන්දන Friday, 04 March 2022 02:22 PM
නව ඇමැතිවරයාගේ පළමු කාර්යය... සතුටුයි.
කිර පුතා Friday, 04 March 2022 02:45 PM
ඉස්සෙල්ලාම දවසපුරා තම සේවය දෙන්න පියවර ගන්න... විදුලිබිල වැඩි කරන්නම වෙනවා නම් ඒත් කම්නෑ, විදුලිය දීලා...!
Anura Friday, 04 March 2022 03:21 PM
රාජපක්ෂලා ආපු දවසේ ඉඳලා හැමදාම කලේ ජීවන වියදම වැඩිකරපු එක තමයි...!
Bamunuarachchi Saturday, 05 March 2022 08:35 AM
විදුලිය කැපිල්ල හා විදුලි මිල වැඩිවීම අතර සම්බන්ධය මොකක්ද?