
(ශාන්ත රත්නායක)
නව රජයේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ පිහිටි විදුලිබල අමාත්‍යංශයේදි අද (13) රාජකාරී ආරම්භ කළේය.
එහිදි අමාත්‍යවරයා රාජකාරී ලිපියකට අත්සන් තබමින් එම ධුරයේ වැඩ භාරගත් අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ කට්ටිය නැතිව ඇවිත් තියෙන්නේ එයා විතරයි.
සාම්පූර් බලාගාරය ඩීසල් මාෆියාව ස්මාර්ට් විදුලි මීටර කාර්ය බහුල සහ නොවන වෙලාවන්හිදී වෙනස් ගාස්තු සම්ප්‍රේෂණ ඵලදායිතාව උපරිම කිරීම, ඛනිජ තෙල් සංස්ථාවේ ණය පියවීම මණ්ඩලයේ සේවක ගර්ජන, තර්ජන සියල්ල විසඳිය නොහැකි නම් තවත් එක්තරා වැඩබාරගැනීමක් වනු ඇත.