(පුෂ්පකුමාර ජයරත්න)
සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව අද (30) වනවිට පැමිණිලි 301ක් ලැබී ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම පැමිණිලි බාර නිලධාරියෙක් පැවසීය.
අද දිනයේ පැමිණිලි 99 ක් ලැබුණු බවත්, ඊයේ (30) පැමිණිලි 202 ක් ලැබී තිබූ බවත් හෙතෙම පැවසීය.
මේ වනතෙක් ලැබී ඇති පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවක්ගේ පමණක් වීම විශේෂ කරුණක් බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
අද දින පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය, මාවතගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගෙන් සැත්කම් කරගෙන ළමුන් හම්බවෙච්ච අයත් කැඳවන්න. එතකොට සත්‍ය කුමක්දැයි නිවැරදිව පෙනීයාවි. එ් වගේම සිංහල දොස්තර කෙනෙකුගෙනුත් සාම්පලයක් ගන්න.
සිංහල කාන්තාවන් වඳබාවයට පත්කිරීම සම්බන්ධයෙන් මොහමඩ් ෂාෆි වෛද්‍යවරයා අයිසිස් ත්‍රස්තවාදියාට අපේ රජවරුන් රජකාලේ දුන් දඬුවමක් දිය යුතුයි...!!!