(රංජන් කස්තුරි)
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අවසන් විභාගයේ ප්‍රතිඵල මත ගුරුවරුන් 4286දෙනෙකුට ලබන මාසයේදී පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ගුරුපත්වීම්වලින් වැඩිපිරිසක් ජාතික පාසල්වලට පත්කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රටපුරා ජාතික පාසල් ගුරු පුරප්පාඩු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශ වාර්තා ලබාගෙන ඇති අතර මේ වනවිට එම පාසල්වල පුරප්පාඩු සංඛ්‍යාව 3748කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd