උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි.
වතුකම්කරුවන්ගේ උද්ඝෝෂණයක් නිසා මෙලෙස මාර්ගය වසා දමා තිබේ.
සිය වැටුප් වැඩි කරන වතු සමාගම්වලට බල කරමින් වතුකම්කරුවෝ උද්ඝෝෂණ සිදු කළ අතර ඊයේ (23) පාගමනින්ම කොළඹට ඒම අරඹා තිබිණි.
මේ හේතුවෙන් කොටුව අවට මාර්ග වාහන තදබදයක් ද පවතී.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd