(ඩයනා උදයංගනී)
සමාජ සේවා අමාත්‍යාංශයට අයත් සියලු වෘත්තීය පුහුණු ආයතන සඳහා නව අභ්‍යාසලාභීන් බඳවා ගැනීම අද (28) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල්දමා ඇත.
බඳවා ගැනීමේ මී ළඟ දිනය පසුව දැනුම්දෙන බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd