IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වතුකම්කරු වැටුප 50 කින් ඉහළට

ඉදිරි අය වැයේදී  වතු  කම්කරුවන්ගේ  දෛනික මූලික  වැටුපට  රුපියල්  50 ක් එකතු කිරීමට   රජය තීරණය කර ඇතැයි  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
 

 
ඒ අනුව  දැනට රුපියල් 700 ක් ලෙස පවතින  වතු කම්කරු වැටුප රුපියල් 750 දක්වා වැඩි වේ.
 
 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සැකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 

(36698)

 



අදහස් (10)

වතුකම්කරු වැටුප 50 කින් ඉහළට

kule Wednesday, 13 February 2019 11:15 AM

රු 1000 දුන්නේ නැත්නම් ආණ්ඩුවෙන් එලියට බහිනවා කියපු කට්ටිය දැන් බඩුමුට්ටු එකලස් කරනවා ඇති

:       1       459

sandy123 Wednesday, 13 February 2019 12:39 PM

කියන්න වචන නැහැ. ලැජ්ජයි.

:       2       453

Soma dubayi Wednesday, 13 February 2019 02:27 PM

වතු කම්කරුවෙකුට දවසට 500ක් හොඳටම ඇති. මේ වැඩෙන් වතු සමාගම් බංකොලොත් වෙයි.

:       908       119

pipiWednesday, 13 February 2019 09:56 PM

ඔයාට දවසට පන්සියක් දුන්නොත් ඇද්ද... තමන්ගේ බඩ ගොස්තරය ගැන පමණක් හිතන හඬ තමයි රට අගාදයට ගිහිල්ලා තියෙන්නේ

:       0       93

prabha Wednesday, 13 February 2019 05:38 PM

සෝම ඩුබායි වලට වෙලා හුඟක් කල්ද? එහෙමත් නැත්නම් 2500න් මාසයක් කන්න පුළුවන් කියපු කෙනාගේ කවුරු හරිද?

:       0       35

jagath Wednesday, 13 February 2019 07:47 PM

මාසේ පඩිය 100,000 ලක්ෂයයි, ගෙවල්කුලිය 100 000 ලක්ෂයයි, වාහන පොමිට් එක 500,000,00 කොටි 5 යි. එක දවසක් පාර්ලිමේන්තුවේ රැස්වුනොත් 15 000 යි. නිල උත්සවයකට ගියොත් 15,000 වාහන නිලවශයෙන් 3 යි පැට්‍රොල් අසීමිතයි .... තව ගොඩාක් තියෙනවා කියන්න. කොමිස් කෝටිගණන්. අවුවට, වැස්සට තෙමිතෙමි, දහඩිය පෙර පෙරා මහන්සි වෙන මේ දුප්පත් මින්ස්සුන්ට රුපියල් 50 යි, චි ලැජ්ජයි දුකයි අසික්කිතයි... මේ මහජන සේවකයෝ ද ....?

:       0       113

Sathya Thursday, 14 February 2019 06:54 AM

මෙතන තියෙන්නේ දෙන ප්‍රශ්නේ නෙවෙයි. කවුද දෙන්නේ කියන ප්‍රශ්නේ. මේ රු50 දවස ගානේ ආණ්ඩුවෙන් දෙන්නේ කොහොමද ඇමතිවරු කැමති විදියට, කර්මාන්තය පාඩුනම් තේ නිෂ්පාදන ආයතන මිලියන ගණන් ලාබ ලබන්නේ නෑනේ. බදු ගෙවන මිනිස්සුන්ට තව බරක් එකතු වෙන එකයි එකෙන් වෙන්නේ. තේ සෙස් බදු වගේ ආදායමක් තේ කර්මාන්තය වෙනුවෙන් කැප කරන්නේ නැතිව, අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවෙන් එකත් අදින්නේ.

:       0       23

anura Thursday, 14 February 2019 07:59 AM

දවසකට වැඩිපුර මාළු පාන් ගෙඩියක් කන්න පුළුවන්. කොච්චර ලොකු පඩි වැඩි වීමක්ද? අපි කවුරුත් මේ ගැන සතුටු විය යුතුයි.

:       0       0

Sapumal. Thursday, 14 February 2019 08:02 AM

ඉස්කෝලේ ළමයින්ට හා ගුරුවරුන්ට ටැබ් දෙන්න රුපියල් මිලියන දහස් ගණන් වැයකරන රටක අහිංසක දුගී කම්කරුවාට වැඩිවෙන්නේ රුපියල් පනහයි. අනේ මෙහෙමත් වැඩ...!

:       0       37

Soma dubayi Thursday, 14 February 2019 02:13 PM

යහපාලන රජය බඩු මිල අඩු කර, රාජපක්ෂ යුගයට වඩා මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා. 500 කින් ජීවත් වෙන්න බැරි නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site