(යොහාන් භාසුර)
වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වහාම ‘වතුකම්කරුවන්ගේ සාමූහික ගිවිසුම’ අස්සන් කරන ලෙස බලකරමින් ලංකා වෘත්තීය සමිති සම්මේලනය සහ ලංකා කම්කරු රතු කොඩි සංගමය නාරාහේන්පිට පිහිටි කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට අද (7) විරෝධතාවක් පැවැත්වීය.
එහිදී වතු කම්කරුවෝ කම්කරු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය ‘වතුකම්කරුවන්ගේ සාමූහික ගිවිසුම’ අස්සන් තැබීමට සේව්‍ය සම්මේලනයට බලකරන ලෙසයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වතුකම්කරුවෝ කොළඹ විරෝධතාවයේ