IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘‘වඩා වැදගත් පුද්ගලයා නොව රට ගොඩනඟන වැඩපිළිවෙළයි‘‘

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා‌ නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ආණ්ඩුව සහ විපක්ෂය එකතු කරගනිමින් එජාප නායකයා රට ගොඩ නැගීමට පාර කියනු ඇතැයි ද විජයවර්ධන මහතා කියයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සම්බන්ධයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවේ පාර්ලිමේන්තුව වර්තමානයේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා රට වෙනුවෙන්ද ජනතාව වෙනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ සටනක් කළ හැකි බවයි. එතුමාගේ පාර්ලිමේන්තු ආගමනය රටටත් එක්සත් ජාතික පක්ෂයටත් විශාල ශක්තියක් බව කිව ද විජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (5)

‘‘වඩා වැදගත් පුද්ගලයා නොව රට ගොඩනඟන වැඩපිළිවෙළයි‘‘

pakeer Thursday, 24 June 2021 12:47 PM

ඔක ඉතින් අපි කලින්ම කිව්වා

:       4       189

විපරමා Thursday, 24 June 2021 03:15 PM

රනිල් කරපු හැටි අපි දැක්කා. නායකකම බදාගෙන තණ්හාවෙන් හිටියා. අන්තිමට බලවත්ව තිබූ යු.ඇන්.පී. යත් නැතිවෙන තැනට වැඩ සිද්ද කෙරුවා...

:       0       4

මාර්ටින් Thursday, 24 June 2021 04:15 PM

"ඉදිරි ජනාධිපතිවරණයේදී වැදගත් වන්නේ පුද්ගලයා‌ නොව රට ගොඩ ගන්නා වැඩ පිළිවෙල යැයි ද රට ගොඩ ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව" රනිල් වසර 43ක්ම පාර්ලිමේන්තුවේ හිටියේ මේකට තමයි, පස්වතාවක් අපි අගමැති කලේ මේකට තමයි.., දැන් ඉතින් කියවලා වැඩක් නෑ.. අපි හිත හදාගත්තා.

:       0       4

nimal Thursday, 24 June 2021 06:06 PM

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැනි පරිණත පළපුරුදු නායකයකු පාර්ලිමේන්තු පැමිණීම කිසිවකු නොසිතු දේශපාලන පෙරළියක ආරම්භයක් වනු ඇත...

:       8       0

Bamunuarachchi Friday, 25 June 2021 11:26 AM

එතකොට බලයේ හිටපු කාලයේ මොනවද ගොඩ නැගුවේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1377 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site