(ඉන්දිකා රාමනායක)
වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය කියයි.
උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වේ.
ඡායාරුප - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෝඩ් පෙදෙස තාවකාලිකවවත් වසා දමන්න එපා. එසේ කිරීම ජනතාවට එවලේම දැනෙන පාඩුවක්. විශ්ව විද්‍යාල වසා දමන්න. ඒ පාඩුව දැනෙන්නේ දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට රැකියාවල් ලැබිලා උනුත් පැන්ෂන් ගියාට පස්සේ.