(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුල්ලේරියාව අංගොඩ හන්දියේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පැමිණි යතුරුපැදිය වැල්ලම්පිටිය කොහිලවත්ත කැලණි ගඟ අසබඩ තොටුපළක දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙම වෙඩිතැබීම සිදුවූයේ ඊයේ(07) රාත්‍රියේ දීය. යතුරුපැදියේ සවි කර ඇති අංක තහඩු ව්‍යාජ ඒවා යැයි සැකකරන බව ද පොලිසිය කියයි.
අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අංගොඩ මංසන්දියේදී යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd