(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ කාලිපුල්ලවත්තේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක ගල්ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගල්ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කරයි.
මත්කුඩු සමග එක් අයකු අත්අඩංගුවට ගන්නවාත් සම මෙම ගල් ප්‍රහාරය එල්ල වූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd