IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


විජයකලා යාපනයට නාමයෝජනා බාරදෙයි

(රොමේෂ් මධුෂංඛ)

එක්සත් ජාතික පක්ෂය විසින් යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් හිටපු අමාත්‍යවරියකු වූ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නායකත්වයෙන් නාමයෝජනා බාරදෙනු ලැබීය.

මෙවර මහමැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අලියා ලකුණින් යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කරන බව විජයකලා මහේෂ්වරන් මහත්මිය නාමයෝජනා බාරදීමෙන් පසුව මාධ්‍යට පැවසුවාය.

යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නම් ලැයිස්තුව පහත දැක්වේ.

01 විජයකලා මහේෂ්වරන් (කණ්ඩායම් නායක)

02 වර්ධරාජා තන්ගගෝපී

03 කුමාරු සර්වනනාදන්

04 රාසරත්නම් ශ්‍රී තමෝසරාජා

05 විනයාලමූර්ති සගාදේවන්

06 මුත්තුකුමාරේස්වරී නිරූපරන්.

07 රාසරත්නම් ගෝවේදාසම්

08 සින්නයියා මහේන්‍රන්

09 කන්දයියා පරමනන්දරාසා

10 අමීර් කමීසා මොහොමඩ් අෂාර්

 



අදහස් (2)

විජයකලා යාපනයට නාමයෝජනා බාරදෙයි

anura Thursday, 19 March 2020 06:37 AM

වින්ද්‍යා දැරිය පරලොව සිට කඳුලු සලයි. මෙවැන්නියන්ට නාම යෝජනා දෙනවා දැක්කම.

:       102       110

Goldfish Thursday, 19 March 2020 07:59 AM

මෙයාව අයින් කළා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site