IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විකිරණ ශිල්පී වර්ජනයෙන් විකිරණ කටයුතු ඇනහිටී

 

( තිලකරත්න දිසානායක)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ රෝහල්වල විකිරණ ශිල්පීන් පැය 24 ක වැඩ වර්ජනයක නිරතවීමෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හි විකිරණ ආශ්‍රිත කටයුතු අද (16) දිනයේ මුළුමනින්ම ඇනහිට ඇත. 

මෙම වර්ජනය සම්බන්ධයෙන් ගම්පහ රෝහලේහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ හදිසි විකිරණ ආශ්‍රිත පරීක්ෂණ පෞද්ගලික ස්ථානයන්ගෙන් ඉටුකර ගැනීමට සිදුව ඇති බවයි.

මේ අතර වර්ජනයේ නිරත විකිරණ ශිල්පී අංශයෙන් කළ විමසිමේදී එම නිලධාරියකු සදහන් කර සිටියේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් කටයුතු සිදු කිරීමක් වන බවයි.



අදහස් (0)

විකිරණ ශිල්පී වර්ජනයෙන් විකිරණ කටයුතු ඇනහිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site