( ළහිරු හර්ෂණ )
ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජයන්ත සමරවීර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එම අමාත්‍ය ධූරය සඳහා ලොහාන් රත්වත්තේ මහතා මෙසේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ලොහාන්ට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්
Prabha Thursday, 10 March 2022 05:38 PM
පමණක් නැතිව බොන අයට අපි ඒ කාලෙ කිව්වේ ගුදම් කියලා...
C.K.Lankaputhra Thursday, 10 March 2022 06:05 PM
සමච්චල් කරන හැටි දැක්කාම අපි හරිනම් අඬන්නයි ඕනෑ. නමුත් එහෙම කරලත් ඵලක් නැති නිසා අපිත් හිනාවෙනවා.
අසංග Thursday, 10 March 2022 10:02 PM
අර ගුදම් පහසුකම් වැඩේ නම් සුපිරියටම කරයි.