
ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
ඔක්තෝබර් 2 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ඔක්තෝබර් 2 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොව වටා කොරෝනා වාර්තා
Sriland Sunday, 03 October 2021 08:24 PM
ලෝකයේ කිව්වට රටවල් 8නේ තියෙන්නේ? අනිත් රටවල් කොරෝනා බොරුව අතහැරලා ගොඩක් කල්
Nimal Rajapakse Sunday, 03 October 2021 08:58 PM
දක්වා ඇත්තේ ගෝලීය සහ තෝරාගත් රටවල් කිහිපයක්. රටවල් සියල්ලේම විස්තර එකවර දැක්විය නොහැකියි. ඒ නිසායි කලාපීය සහ වෙනත් සුදුසු රටවල් කිහිපයක් පමණක් තෝරා ගෙන ඇත්තේ. ස්තුතියි!
sunil Monday, 04 October 2021 10:08 AM
Sriland කියන විදියට කොරෝනා බොරුවක් වන්නේ කෙසේද? මෑත කාලයේ මෙතරම් මිනිසුන් මියගිය වෙනත් වසංගතයක් හෝ ස්වාභාවික විපතක් හෝ තියේද?
Tilak Monday, 04 October 2021 12:59 PM
ඉතා හොඳ, සරල පැහැදිලි කිරීමක්. ඔබට ස්තුතියි, පිටරට සිටියත් මේ රට ගැන විශ්ලේෂණය කිරීම ගැන...