
ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
දෙසැම්බර් 18 වැනි දායින් අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම වාර්තා වසකසා ඇත.
එම වාර්තාවට අනුව පසුගිය සතියේ ගෝලීය ආසාදිතයන්ගේ වැඩිවීම සියයට 3 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd