IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලලිත් - අනූෂගේ අභියාචනය මාර්තු 13 සිට විභාගයට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය.

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා රුපියල් මිලියන 50ක වන්දියක් ද ගෙවන ලෙසට කළ නියෝගයට එරෙහිව මෙම අභියාචනය  ඉදිරිපත් කෙරිණි.

එම අභියාචනා පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා මෙම අභියාචනා පෙත්සම් මාර්තු මස 13 වැනි දා විභාගයට ගැනීමට තීන්දු කරන ලදී.



අදහස් (1)

ලලිත් - අනූෂගේ අභියාචනය මාර්තු 13 සිට විභාගයට

Mahee Friday, 11 October 2019 12:24 PM

අපොයි, එච්චර කල් යන්නේ නෑ. ගෞරවාන්විතව ආපසු එයි. කවුරු හරි කිව්වද, හිරගෙදර යන්න ඕන එක්කෙනාව මං රජ ගෙදරට ඇරිය කියල. ඉස්සරහටත් එහෙමම තමයි. කොල්වින් ආර් ද සිල්වා කිව්වා වගේ 'නීතිය යනු ඔලු දෙකේ බූරුවෙකි'

:       0       227

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site