(මනෝප්‍රිය ගුණසේකර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න ප්‍රදේශයේදී මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් කොළඹ දෙසට දිවෙන මං තීරුවේ දැඩි රථවාහන තද බදයක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරත්ත දක්කපු ඔය පැත්තේ අයට වාහන පදවන්න දන්නවද? ගිය තැන විනාශයි..