IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලොරියක් පෙරලීමෙන් දක්ෂිණ අධිවේගයේ වාහන තද බදයක්

(මනෝප්‍රිය ගුණසේකර)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න ප්‍රදේශයේදී මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් කොළඹ දෙසට දිවෙන මං තීරුවේ දැඩි රථවාහන තද බදයක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.



අදහස් (1)

ලොරියක් පෙරලීමෙන් දක්ෂිණ අධිවේගයේ වාහන තද බදයක්

රොෂාන් Saturday, 16 March 2019 07:12 PM

කරත්ත දක්කපු ඔය පැත්තේ අයට වාහන පදවන්න දන්නවද? ගිය තැන විනාශයි..

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site