IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලෙබනන තොරතුරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි

 

ලෙබනනයේ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් අද (9) එම ධුරයෙන් ඉල්ලා අස් වූවාය.

ලෙබනනයේ බේරූට් අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත් කළ දැවන්ත පිපිරීමෙන් පසු ආණ්ඩුවේ සාමාජිකයකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය විය.

මෙම පිපිරීම වළක්වාගත හැකිව තිබූ එකක් බවත් අවදානම දැන දැනම ඇමෝනියම් නයිට්‍රේට් තොගය වරායේ තබා තිබූ බවත් මේ වනවිට අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් එරට ජනතාවගෙන් ආණ්ඩුවට සහ දේශපාලන තන්ත්‍රයට දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර ලෙබනන වැසියෝ දැඩි කෝපයෙන් පසුවෙති.

‘‘බේරූට් මහ ව්‍යවසනයෙන් පස්සේල මම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙනවා.’’ යැයි තොරතුරු අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

ලෙබනන ජනතාවගේ විශ්වාසය කඩ කිරීමත් ඔවුන් අසමත් කිරීමත් සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව ද ඇය සඳහන් කළාය.

 

ඒ.එෆ්.පී./ රොයිටර්

055



අදහස් (0)

ලෙබනන තොරතුරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site