(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් සතුව ගෑස් සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ දෙකක් ඇති බවත් ලිට්‍රෝ ගෑස් හිඟයකින් තොරව ලබන අගෝස්තු මස දක්වා සැපයීමට තොග ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය
ශ්‍රී ලංකාව පුරා සිටින ලිට්‍රෝ ගෑස් ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සතුව මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ දෙකක් ඇති බව කී සභාපතිවරයා ඊට අමතරව දිනකට ගෑස් පිරවූ සිලින්ඩර 80,000 ක් අළෙවි නියෝජිතයන්ට සපයන බවත්ය.
ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අඩු කිරීමත් සමඟ ග්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් සිටින දාහතදාස් ගණනක අළෙවිකරුවන් ගෑස් ඇනවුම්කිරීම අත්හිටුවීමෙන් ගෑස් හිඟයක් ප්‍රදර්ශනය වන බවත් පාරිභෝගිකයන් ද මිල අඩු වේ යැයි ගෑස් පරිභෝජනය අඩු කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මේ මස 20 වැනිදා සිට දින තුනක් තුළ සිලින්ඩර 40,000 ක් පමණ අළෙවි වී ඇති බවත් එය සාමාන්‍ය දිනක අළෙවියෙන් සියයට 50 අඩු වීමත් බවත් සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
141
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ලිට්‍රෝ ගැස් හිඟයක් නෑ‘‘
Nihal Monday, 26 July 2021 09:38 AM
ඔබතුමාගේ ගෙදර වෙන්න ඇති...! කලුතර කොහේවත් නෑ..
සුජීව තලගල Friday, 06 August 2021 03:35 PM
මත්තේගොඩ අද දින ගෑස් නැහැනේ...