IMG-LOGO

ලොකු ලූනු-අර්තාපල් බද්ද තවත් මාසයක් දීර්ඝ කෙරේ

 ( මහින්ද නිශ්ශංක ) 


 ලොකු ලුනු සහ අර්තාපල්  ආනයන කිරීමේදී  කිලෝවක්  කිලෝවක් සඳහා පනවා තිබු  රුපියල් 40 ක් වන  විශේෂ භාණ්ඩ බද්ද බලපැවැත්වෙන කාල සීමාව අදින් අවසන් වුවද  අද (01) සිට  තවත් මසකින් දීර්ඝ කර ඇතැයි  මුදල් අමාත්‍යංශය පවසයි.


 ඉකුත් මැයි 01 වැනිදා පනවා තිබු මෙම බද්ධ අදින් (01)  අවසන් වීමට නියමිතව තිබිණි.


 තවමත් ලොකු ලුනූ අර්ථාපල් අස්වනු නෙලමින්  පැවතීම හේතුවෙන් ගොවීහු ආරක්ෂා කිරීම සඳහා බදු කාලය දීර්ඝ කළ බවද අමාත්‍යංශය සඳහන් කළේය.

 



අදහස් (1)

ලොකු ලූනු-අර්තාපල් බද්ද තවත් මාසයක් දීර්ඝ කෙරේ

d.upul Thursday, 01 November 2018 09:28 AM

පසුගිය ආණ්ඩුව කල "වැරදි" වැඩක් මෙන්න මෙයාලත් අනුමත කරලා. දෙයියෝ සාක්කි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site