IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 65ක මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය හන්දියේදී රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
 
සැකකාරිය සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 504යි මිලිග්‍රෑම් 540ක් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.
 
සැකකාරිය මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

ලක්ෂ 65ක මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ravi Friday, 29 March 2019 06:00 AM

එල්ලුම්ගහ , අදිකරණය , නීතිය .... විහිලුවක්වෙලා .. ආණ්ඩුව මොන අඩව්ව් , කස්තිරම් ඇල්ලුවත් ජාවාරම්කාරයිම් එයාලගේ වැඩ ඉස්සරටත් වැඩිය හොඳින් කරගෙන යන බවනම් පේනවා .

:       0       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site