(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සර්පන්ටයින් පාරේදී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම පුද්ගලයා සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 505 මිලි ග්‍රෑම් 600 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල එන්.එච්.එස්.නිවාස සංකීර්ණයේ පදිංචි වයස 22 පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලනකොට, විකුණන්නෙයි, අල්ලන්නෙයි එකම කුඩු ගෝනිය වගේ... ඉස්සරහින් අල්ලනවා... පස්සෙන් පිටවෙනවා. ඡන්ද ගුණ්ඩුවක්ද?