( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් ලක්ෂ 50 අධික වටිනා කහ තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෝදර අලුත් මාවත ප්‍රදේශයේදී මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
එම කහ තොගය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. කහ තොගය කිලෝ 24 බැගින් බෑග්වල අසුරා තිබූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහ ප්‍රවාහනය නීති විරෝධී වුණේ කවදා සිටද?