(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මට්ටක්කුලිය සමිතපුර ප්‍රදේශයේදී ලක්ෂ 50කට අධික හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු අද(15) අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මට්ටක්කුලිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැක කරුගේ නම මොකක්ද?
ඇප මත හෙට නිදහස් වූවත් අපි පුදුම නොවෙමු...